අඤ්ඤාත

aññāta

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. (අ+ඤාත) දනගත්; 3. (න+ඤාත) අප්‍රක‍ට.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. (ආ+ඤා. √ භු. අවබොධෙ, දැනගැන්මෙහි +ත) දැනගන්නාලද, අවබොධකළ, දැනගත්.
ති. (න = අ+ඤා. √ භු. අවබොධෙ, දැනගැන්මෙහි +ත) නොදැනගන්නාලද, අවබොධ නොකළ, අප්‍රකට. (පි. 35)

Digital Pāḷi Dictionary