බුද්ධදත්ත පාලි අකාරාදිය – 13

අටට

න. නරකයට නමක්.

අටන

න. අවිදිම.

අටනි

ඉ. විට්‍ටම.

අටවි

ඉ. කැලය; වනය.

අටවිසංඛොහ

පු. වනවාසී මිනිසු‍න්ගේ කැළඹීම.

අට්ට

න. නඩුව; පලන්චිය; මැස්ස.
3. පෙළුණු; මැඩුණු.

අට්ටක

පු. අටල්ල; මුර සිටීම සඳහා උස්ව සැදූ මැස්ස.

අට්ටකාර

පු. නඩුකියන්නා.

අට්ටස්සර

පු. බැගෑපත්හඬ.

අට්ටහාස

පු. මහ සිනාව.

අට්ටාල

පු. අට්ටල්ල; උස්වූ මුරගෙය; මැස්ස.

අට්ටාලක

පු. අට්ටල්ල; උස්වූ මුරගෙය; මැස්ස.

අට්ටිත

3. පෙළුණු; මැඩුණු.

අට්ටීයති

(අට්ට+ඊ+ය) කරදරයට පැමිණේ; පෙළේ.

අට්ටීයන

න. පිළිකුල; භය.

අට්ඨ

3. අට.

අට්ඨංස

3. පැති අටක් ඇති.

අට්ඨංසු

සිටියාහ.

අට්ඨක

න. අටේ සමූහය.
3. අටක් ඇති.

අට්ඨකථා

ඉ. අටුවාව; අර්ථ කීම.

අට්ඨක්ඛර

අකුරු අටක් ඇති.

අට්ඨඞ්ගික

3. කොටස් අටක් ඇති.

අට්ඨදස

අ‍ටළොස; දහඅට.

අට්ඨපද

න. පද අටක් ඇති.
3. කට්ටි අටක් ඇති.