අට්ටීයති
aṭṭīyati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(අට්ට+ඊ+ය) කරදරයට පැමිණේ; පෙළේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්‍රි. (අට්ට. √ චු. අනාදරෙ, අනාදරයෙහි. ණය+ඊ+ති) පෙළෙයි, දුක්වෙයි. (පි. 36)
Digital Pāḷi Dictionary
- aṭṭīyati pr is troubled; is perturbed (by) [aṭṭīya + ti]