යකදුරා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[යක් + ඇදුරා]
නා. අමනුෂ්‍ය උපද්‍රව දුරු කිරීමට තොවිල් කරන ඇදුරා ; කට්ටඬියා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. charmer