යක්ෂ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. යක්ෂයින් හා සම්බන්ධ.
2. ක්රෑර ; නපුරු.
3. දක්ෂ ; හපන්.
1. නා.ප්ර. මනුෂ්යයින්ට උපද්රව කරන බලගතු අමනුෂ්ය විශේෂයක්.
2. අර්ධ දිව්යමය බලයක් ඇති අමනුෂ්ය කොටසක්.
3. විජයාගමනයට පෙර විසූහයි සැලකෙන ජන ගෝත්රයක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. භූතාත්ම විශේෂයක්/ මිනිස් ගෝත්රයක් (සං. යක්ෂ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. devilish