යකා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. භය උපදවන ශරීර ඇති දරුණු ගති ඇති අමනුෂ්යයා ; යක්ෂයා.
2. නපුරු මිනිසා.
3. (කථා.) පුද්ගලයා.
4. (කථා.) පුදුම එළවන ලෙස කටයුතු කරන තැනැත්තා.