ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 439

character set

Inf. අනුලක්ෂණ කට්ටලය

characterisation

1. Mat. අනුලක්ෂණකරණය
2. Aes. චරිත නිරූපණය
3. Law. ලක්ෂණ නිරූපණය

characteristic

1. Mng. ආවේණික
2. n. ආවේණික ගුණාංගය
3. n. ආවේණික ලක්ෂණය
4. n. ගතිලක්ෂණය
5. a. නියම
6. adj. නෛසර්ගික
7. n. පූර්ණාංශය
8. Oth. භේදක ලක්ෂණ
9. adj. ලක්ෂණ
10. n. ලක්ෂණය
11. Mng. ලාක්ෂණික
12. Mat. ලාක්ෂණිකය
13. Inf. ලාක්ෂණිකය ලාක්ෂණික
14. n. විශේෂ ලක්ෂණය
15. a. ස්වභාවික
16. Aes. ස්වලාක්ෂණික
17. adj. ස්වාභාවික
18. ලක්ෂණික

characteristic curve

Mat. ලාක්ෂණික වක්‍රය

characteristics

1. ගති ලක්ෂණ
2. Mng. නෛසර්ගික ලක්ෂණ
3. පූර්ණාංශ
4. n. මුහුණුවර
5. st. ලක්ෂණ
6. ලාක්ෂණික
7. වහ්නය
8. st. සංලක්ෂ්‍ය
9. චරිත ස්වභාවය

characterization

1. Psy. චරිතායනය
2. n. රඟපෑම
3. n. විදහා දැක්වීම
4. n. විදහා පෙන්වීම
5. n. විස්තර කිරීම
6. ලක්ෂණ විදහා දැක්වීම
7. ලක්ෂණ හදුනාගැනීම

characterize

1. v. රඟ පානවා
2. Aes. ලක්ෂණනය
3. v. විදහා දක්වනවා
4. vt. විදහා පෙන්වනවා
5. v. විස්තර කරනවා

characterized

ලක්ෂණෝපේත

characterless

1. adj. විශේෂ ගතිගුණ රහිත
2. adj. සාමාන්‍ය

characterology

1. Psy. චරිත විද්‍යාව
2. Log. චරිතවේදය

characters

පාත්‍ර වර්ගයා

characterstic

ලාක්ෂණික

charactrizion

අනුභාචය

charade

Aes. ශරාඩ් සෙල්ලම

charcoal

1. n. අංගාර
2. n. අඟුරු
3. n. අඟුරූ
4. n. ගිනිඅඟුරු
5. දුර අඟුරු

chardonnet

ෂාඩෝ

charge

1. n. අණ දීම
2. n. අනුශාසනාව
3. v. අය කරනවා
4. Eco. අය කිරීම
5. n. අයකිරීම
6. Soc. අරෝපණය
7. n. අවවාදය
8. n. ආක්‍රමණය
9. ආරෝපණ
10. n. ආරෝපණය
11. v. ආරෝපණය කරනවා
12. n. උන්ඩයක ඇති වෙඩි
13. n. උපදේශය
14. n. කාර්යය
15. n. ගාස්තුව
16. v. චෝදනා කරනවා
17. Soc. චෝදනාරෝපණය කරනවා
18. n. චෝදනාව
19. n. නඩු පැවරීම
20. Oth. නිකුත් කිරීම
21. Oth. නිකුතු සටහන
22. Oth. නිකුතුව
23. n. පහර දීම
24. v. පහර දෙනවා
25. n. පහරදීම
26. n. පිරවීම
27. n. බැට
28. Eco. බැඳීම
29. n. භාර වූ දේ
30. n. භාරකාරකම
31. Acc. භාරය
32. n. යුතුකම
33. n. වගකීම
34. Che. වඩිය
35. n. විදුලි බලය කැවීම
36. n. වෙඩි බෙභෙත්වල ප්‍රමාණය
37. n. වේගයෙන් දිවීම

charge account

n. ණය ගිණුම

charge sheet

1. n. චෝදනා පත්‍රය
2. n. චෝදනා වට්ටෝරුව

chargeable

1. Law. අය කළ හැකි
2. Law. ආරෝපණීය
3. a. ගණනට තැබිය හැකි
4. adj. චෝදනා කළ හැකි
5. Law. චෝදනාරෝපණය කළහැකි
6. Law. චෝදනාරෝප්‍ය
7. adj. නඩු පැවරිය හැකි
8. adj. පිරවිය හැකි
9. a. වැරදි සහිත

charged

1. adj. ආරෝපිත
2. adj. චූදිත
3. adj. පිරවූ

charger

1. n. චාලකය
2. තැටිය
3. යුජ අශ්වයා
4. n. යුඬ අශ්වයා
5. n. ලොකු පලංගාන
6. n. ලොකු පලඟානම
7. n. විශාල පිඟාන

charges

1. Law. අය
2. ගාස්තු
3. Law. වියදම්

charging

1. ආරෝපණය
2. Civ. ආරෝපණය කිරීම
3. කොන්ක්‍රීට් මික්සරයකට අවශ්‍ය ද්‍රව්‍ය එක් කිරීම
4. Civ. වඩි ලෑම
5. Art. සැර කැවීම