ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 438

chaos

1. n. අව්‍යාකෘත ස්වභාවය
2. n. අවුල
3. n. අවුල් ජාලය
4. n. අවුල්ජාලය
5. n. කැඳහැළිය
6. Aes. ව්‍යාකුලත්වය
7. Phy. ව්‍යාකුලතාව
8. n. ව්‍යාකුලභාවය
9. Log. ව්‍යාකූලත්වය
10. n. ව්‍යාකූලතාව
11. n. සංකරය
12. සංක්ෂෝභය

chaotic

1. adj. අවුල්
2. a. අවුල් සහගත
3. Aes. ව්‍යාකුල
4. adj. ව්‍යාකූල
5. සංක්ෂුභිත

chap

1. vti. ඉරි ගහනවා
2. vti. ඉරි ගැභෙනවා
3. ඉරි ගැහෙනවා
4. vti. ඉරිතැළෙනවා
5. n. කම්මුල
6. n. කොල්ලා
7. n. ගැටයා
8. n. ගැසුණු ඉර
9. v. තුවාල වෙනවා
10. n. පැංචා
11. n. පැලීම
12. vti. පැලෙනවා
13. n. පුද්ගලයා
14. v. රළු වෙනවා
15. v. වණ වෙනවා
16. n. සමේ ඉරිතැලීම
17. n. සමේ ඉරිතැළුම
18. n. සිදුර
19. n. හක්ක
20. n. හාදයා

chaparral

Bot. චපරාල්

chapatti

n. චපාති නම් රොටි වර්ගය

chapbook

කථාන්දර හා කවි ඇතුළත් කුඩා පොතක්

chapeau

n. තොප්පිය

chapel

1. Aes. උපදෙව් මැදුර
2. n. එංගලන්ත සභාවේ පල්ලිය
3. n. කුඩා පල්ලිය
4. n. දෙව්මැදුර
5. n. දේවමෙභෙය
6. දේවමෙහෙය
7. n. දේවස්ථානය
8. n. පල්ලිය
9. n. පාසැලේ දේවස්ථානය

chaperon

1. n. භාරකරුවා
2. n. භාරකාරිය
3. vt. යුවතියකගේ ආරක්ෂාව පිණිස යනවා
4. n. යෙභෙළිය
5. යෙහෙළිය

chaperones

චැපරෝන

chaplain

1. n. කුලගුරු
2. n. කුලදේවතාවා
3. n. දේවගැතියා
4. n. පුරෝහිතයා
5. n. පූරෝහිතයා

chaplaincy

n. දේව ගැති තැනගේ නිලය

chaplet

1. n. කොන්තය
2. n. ප්‍රධරය
3. n. මල්වඩම
4. Bot. මාලාව
5. n. මොනරාගේ කුඩුම්බිය
6. Civ. හර රැන්ද

chapman

1. Sta. චැප්මන්
2. n. පොට්ටනිකාර වෙළෙන්දා

chapped

1. a. ඉරි වැටුණු
2. a. ඉරිතැළුණු

chapperal

දෘඪපත්‍රි අරඹ

chaps

1. කකුල් ආරක්ෂා කර ගැනීමට සාමාන්‍ය කලිසමට උඩින් අඳින බර හම් කලිසමක්
2. නිරාවරණය වීමෙන් හෝ සීතල නිසා හෝ සම ඉරි තැළෙනවා
3. Civ. හනු

chapter

1. n. අදියර
2. n. අධ්‍යාය
3. n. අධිකාරය
4. උච්ඡ්වාසය
5. n. කාරක සංඝසභාව
6. n. කාල පරිච්ඡේදය
7. n. පර්වය
8. n. පරිච්ඡේදය
9. n. පාර්ශ්වය
10. n. වග
11. n. සග
12. n. සමිති ආදියෙහි ශාඛාව
13. n. සර්ගය
14. st. ස්කන්ධ

char

1. v. අඟුරු කරනවා
2. Che. අඟුරු කිරීම
3. v. කර කනවා
4. vt. කර කරනවා
5. v. දවනවා
6. vt. දවා අඟුරු කරනවා
7. v. පුළුස්සනවා

char-woman

1. ගෘහ සේවිකාව
2. ගෙවල් පිරිසුදු කරන සේවිකා

charabanc

1. n. විනෝචාරිකා රථය
2. n. විනෝද චාරිකා රථය

character

1. Oth. අක්ෂර
2. n. අක්ෂරය
3. n. අකුර
4. n. අනියම් ගතිගුණ ඇත්තා
5. Mat. අනුලක්ෂණය
6. Inf. අනුලකුණ
7. Oth. අභිලක්ෂණය
8. n. ආකාරය
9. n. කල්කිරියාව
10. n. ගතිය
11. n. ගුණාංගය
12. n. චරිත ස්වභාවය
13. n. චරිතය
14. n. ප්‍රකෘතිය
15. n. පාත්‍රවර්ගයා
16. n. ලක්ෂණය
17. n. ලිංගය
18. n. ස්වභාවය
19. Law. ස්වරූපය

character assassination

n. චරිත ඝාතනය

character printer

Acc. අනුලක්ෂණ මුද්‍රකය