චරිත ඝාතනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. චරිතය කෙලෙසීම; චරිතයට හානි පැමිණවීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. චරිතය කෙලෙසීම; චරිතයට හානි පැමිණවීම

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. character assassination