ව්‍යාකුල

vyākula

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. අවුල් සහගත (සං. ව්‍යාකුල)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. අවුල් වූ; පැටලුණු.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. වියවුල, ආකුල දෙය, අවුල් සහිත. (පි. 486)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. blank
2. Aes. chaotic
3. a. deranged

Digital Pāḷi Dictionary