සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3884

ව්‍යාකලක

subtractor

ව්‍යාකලකය

Inf. subtracter

ව්‍යාකලන

Sur. subtractive

ව්‍යාකලනය

Mat. subtraction

ව්‍යාකල්‍යය

Mat. subtrahend

ව්‍යාකාරය

Law. return

ව්‍යාකුල

1. a. blank
2. Aes. chaotic
3. a. deranged

ව්‍යාකුල කරනවා

1. vt. confuse
2. vt. derange

ව්‍යාකුල ප්‍රබන්ධය

n. rhapsody

ව්‍යාකුලත්වය

1. Aes. chaos
2. n. derangement

ව්‍යාකුලතාව

Phy. chaos

ව්‍යාකුලභාවය

n. chaos

ව්‍යාකූල

1. adj. chaotic
2. adj. confused
3. adj. confusing
4. a. indiscriminate

ව්‍යාකූල කරනවා

1. v. burble
2. v. confuse
3. vt. mystify
4. vt. perplex
5. vti. puzzle

ව්‍යාකූල විම

blanking

ව්‍යාකූල වූ

1. adj. confounded
2. a. lost

ව්‍යාකූල වෙනවා

v. confound

ව්‍යාකූලත්වය

1. n. ambiguity
2. Log. chaos
3. n. puzzle

ව්‍යාකූලතාව

1. n. chaos
2. complexity
3. n. confusion
4. perturbation

ව්‍යාකෘත

Log. explanatory

ව්‍යාකෘති

Phy. shearing

ව්‍යාකෘති කරනවා

Phy. shear

ව්‍යාකෘතිකරණය

shearing

ව්‍යාකෘතිය

1. n. analysis
2. Log. explanation
3. Law. explanative
4. Mat. shear