සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3883

ව්‍යාකරණය පිළිබඳ

a. grammatical

ව්‍යාකරණයෙහි මධ්‍යමපුරුෂය

n. second person

ව්‍යාකරණයෙහි අඝෝෂාක්ෂරය

n. surd

ව්‍යාකරණයෙහි අතිශයාර්ථවාචකය

a. superlative

ව්‍යාකරණයෙහි අසම්භාව්‍ය ක්‍රියාව

a. subjunctive

ව්‍යාකරණයෙහි ආශ්‍රීර්වාද ක්‍රියාව

a. optative

ව්‍යාකරණයෙහි කර්තෘපදය

n. subject

ව්‍යාකරණයෙහි කර්මණි ප්‍රයෝගය

a. passive

ව්‍යාකරණයෙහි කර්මය

n. object

ව්‍යාකරණයෙහි ක්‍රියාමාලාව

n. paradigm

ව්‍යාකරණයෙහි ක්‍රියාවිධිය

n. mood

ව්‍යාකරණයෙහි නාමමාලාව

n. paradigm

ව්‍යාකරණයෙහි නිපාතය

n. particle

ව්‍යාකරණයෙහි ප්‍රත්‍යය

n. suffix

ව්‍යාකරණයෙහි ප්‍රථම පුරුෂය

n. third person

ව්‍යාකරණයෙහි ප්‍රාතිපදිකය

n. theme

ව්‍යාකරණයෙහි භූතාතීත වාචකය

a. pluperfect

ව්‍යාකරණයෙහි විභක්ති ප්‍රත්‍යය විචාරය

n. accidence

ව්‍යාකරණයෙහි සකර්මක ක්‍රියාව

a. transitive

ව්‍යාකරණයෙහි ස්වකර්මවාචක ක්‍රියාව

a. reflexive

ව්‍යාකරණයේ අංග

n. part of speech

ව්‍යාකරණානුකූල

a. grammatical

ව්‍යාකරණානුකූල අනුපිළිවෙලකින් තොර වාක්‍ය හා වචන

anacoluthon

ව්‍යාකරණානුකූල නොවූ

a. ungrammatical