ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 437
change
1. n. අමතර ඇඳුම් කට්ටලය
2. n. ඉතිරි මුදල
3. Mat. පරිවර්තනය
4. n. පෙරළිය
5. n. පොඩිකාසි
6. n. මාරු
7. v. මාරු කරනවා
8. n. මාරු කාසි
9. n. මාරු කිරීම
10. n. මාරු වීම
11. v. මාරු වෙනවා
12. n. මාරුව
13. ව
14. st. විකාර
15. විපර්යය
16. n. විපර්ය්යාසය
17. n. විපර්යාසය
18. විපර්යාසයට
19. v. විපර්යාසයට පත්වෙනවා
20. n. විපරිණාමය
21. n. විපරීතය
22. n. විප්රකාරය
23. n. විපිරීයාසය
24. n. වෙනස
25. v. වෙනස් කරනවා
26. n. වෙනස් කිරීම
27. n. වෙනස් වීම
28. v. වෙනස් වෙනවා
29. v. වෙස් පෙරළෙනවා
30. st. සිල්ලර
31. n. හුවමාරුව
change hands
change of state
Phy. අවස්ථා විපර්යාසය
change over
changeable
1. a. අනිත්ය
2. a. චපල
3. adj. මාරු කළ හැකි
4. a. වෙනස් වන
5. a. වෙනස් විය හැකි
changeless
1. adj. මාරු නොවන
2. adj. වෙනස් නොවන
changeling
1. n. ව්යාජ ආදේශකය
2. n. විනිමය පුත්රයා
changing
channel
1. Mat. අනුමඟ
2. Sur. ඇල
3. Soc. ඇල මාර්ගය
4. n. ඇළ
5. n. ඇළවල් කපනවා
6. Civ. ඇළි යකඩ
7. n. උපාය
8. n. ඕඩය
9. n. කඩවර
10. n. ක්රමය
11. n. කාණුව
12. Art. කානුව
13. Soc. චැනලය
14. Mat. දිය ඇළ
15. n. දිය පාර
16. Law. දියමඟ
17. Sur. නාලිකාව
18. Phy. නාලිය
19. Mat. නාළිය
20. n. පීල්ල
21. n. බස්නාව
22. n. මාර්ගය
23. v. යා වෙනවා
24. v. යොමු කරනවා
25. සඩය
26. v. සම්බන්ධ කරනවා
27. v. සම්බන්ධ වෙනවා
28. n. සමුද්රසන්ධිය
29. n. සොරොව්ව
channel capacity
Civ. ඇළෙහි ධාරිතාව
channeler
1. Civ. ඇළියත
2. හසුරුවන්නා
channeling
1. යොමු කිරීම
2. හැසිරවීම
channelise
channelled
1. Bot. කාණු වැටුණු
2. හසුරුවන ලද
channelling
chanson
n. ගීතය
chant
1. v. ගයනවා
2. n. ගායනය
3. v. ගී කියනවා
4. vti. ගී ගයනවා
5. n. ගීත පාඨය
6. n. ගීතය
7. v. ජප කරනවා
8. n. තාලය
9. vti. මතුරනවා
10. සජ්COායනය
11. n. සජ්ක්ධායනය
12. v. සජ්ක්ධායනය කරනවා
13. vti. සජ්ක්ධායනා කරනවා
14. සජ්ඣායනය
15. සජ්ඣායනය කරනවා
16. සජ්ඣායනා කරනවා
17. vti. සින්දු කියනවා
18. n. සින්දු පාඨය
19. n. සින්දුව
chanter
n. ගී ගයන්නා
chanteuse
chantey
chanting
1. n. ගායනය
2. n. සජ්ක්ධායනය
3. සජ්ඣායනය
chantress
n. ගී ගයන්නිය
chantry
1. Law. කන්තාරිය
2. n. යාක්ඥා කිරීමේ වාරය
3. යාච්ඤාව කිරීමේ වාරය