ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 436
chamois leather
Sur. කැමොයි හම්
champ
1. v. අඹරනවා
2. v. තලු ගහනවා
3. n. තලුගහනවා
4. v. ශබ්ද නගා හපනවා
5. n. හප හපා ඉන්නවා
champagne
champaign
champak
n. සපු
champer
Art. හුලහ
champertous
Law. සම්පාතීය
champerty
1. නඩුවේ අර්ථලාභය බෙදාගැනීමේ එකඟත්වය
2. n. ලාභ තකා නඩු කියවීම
3. Law. සම්පාතිය
champion
1. a. ඉතා උසස්
2. a. ඉස්තරම්
3. n. ක්රීඩාවෙහි ජයග්රාහකයා
4. n. තරඟයෙහි ජයග්රාහකයා
5. n. දිනුම්කරුවා
6. n. නායකයා
7. vt. පක්ෂයක් වෙනුවෙන් සටනට ඉදිරිපත් වෙනවා
8. ප්රවර්ධකය
9. n. වීරයා
10. n. සූරයා
championship
1. n. තරඟයෙන් ලත් ජයග්රහණය
2. n. පක්ෂවාදි බව
3. n. ශූරතාව
4. n. සූරතාව
chams
Soc. චැමුවෝ
chance
1. vti. අවදානම් සහිත ක්රියාවක් කරනවා
2. n. අවසරය
3. n. අවස්ථාව
4. n. අහම්බය
5. v. අහම්බෙන් වෙනවා
6. v. අහම්බෙන් සිද්ධ වෙනවා
7. Psy. අහඹුව
8. n. ආකස්මිකතාව
9. Soc. ආකස්මිකය
10. v. ආකස්මිකව සිදු වෙනවා
11. n. ඉඩ
12. a. ඉබේ සිදු වන
13. n. දෛවය
14. දෛවයෙන්
15. a. දෛවයෙන් සිදු වන
16. v. දෛවයෙන් සිදු වෙනවා
17. n. ප්රස්තාව
18. n. වාරය
19. Law. සම්භවනය
20. සම්භාවනා
21. Psy. සම්භාවනාව
22. Mat. සහව්ව
chance variable
Mat. සහවු විචල්යය
chance-medley
chancel
chancellery
1. n. කාර්ය්යාලය
2. n. තානාපතියකුගේ කාර්ය්යාලය
3. n. නිලධාරී පිරිස
4. n. භාණ්ඩාගාරික අමාත්යයාගේ දෙපාර්තමේන්තුව
chancellor
1. n. ඇමති
2. n. එංගලන්තයේ අධිකරණ නායකයා
3. n. කුලපති
4. Law. චාන්සලර
5. n. ජනාධිපති
6. n. විශ්වවිද්යාලයක ප්රධාන නිලධරයා
chancellor of the exchequer
Eco. භාණ්ඩාගාර චාන්සලර්
chancer
chancery
1. n. අවදානම් තත්ත්වය
2. n. මහා බ්රිතානයේ ශ්රේෂ්ඨාධිකරණය
3. n. මහා බ්රිතාන්යයේ
4. n. ශ්රේෂ්ඨාධිකරණය
chancre
chancy
adj. අස්ථීර
chandelier
1. n. දීප වෘක්ෂය
2. n. පහන් ගස
3. n. පොකුරු පහන
chandler
1. n. ඉටිපහන් තෙල් සබන් ආදිය විකුණන්නා
2. n. එලිය දැල්වීමට වුවමනා ද්රව්ය
3. n. නැව් සඳහා කඹ ආදිය සපයන්නා