ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 435
chalk line
Civ. හුනු ඉර
chalk out
chalk-scrub
chalkboard
chalking
1. ඇතිල්ලීම
2. රටහුණුවලින් ඇඳීම
3. ලකුණු කිරීම
4. Aes. හුණුවම
chalkogenide
Che. කැල්කොගෙනයිඩ්
chalky
challenge
1. v. අභියෝග කරනවා
2. n. අභියෝගය
3. vt. චෝදනා කරනවා
4. n. තරඟයට කැඳවීම
5. vt. තහනම් කරනවා
6. v. ප්රශ්න කරනවා
7. v. මිග කියනවා
8. vt. වහසි බස් දොඩනවා
9. n. විමසීම
10. n. විරුද්ධ වීම
11. vt. විරුද්ධ වෙනවා
challenger
1. n. අභියෝග කරන්නා
2. n. අභියෝගකරුවා
challenging
1. adj. අභියෝග කරන
2. අභියෝග කරනවා
3. Mng. අභියෝගී
chalybeate
1. adj. අයෝරචිත
2. අයෝරවත
3. vt. යකඩ ලවණවලින් කාවද්දනවා
chamaephyte
Bot. භූරුහ ශාකය
chamber
1. n. කාමරය
2. n. කාර්යාලය
3. n. කුටිය
4. n. කුටීරය
5. n. කුහරය
6. ගර්භය
7. Civ. ගැබ
8. n. නිදන කාමරය
9. පක්ෂ්මධර කුටීරය
10. n. පිස්තෝලයේ කාණුව
11. n. පුද්ගලික කාමරය
12. n. මණ්ඩලය
13. n. මන්ත්රණ සභා අංශය
14. n. මැදිරිය
15. Law. මැඳිරිය
16. ශාලිකාව
17. n. සභාශාලාව
chamber music
1. Aes. කුටීර සංගීතය
2. n. කුඩා සමූහයක් ඉදිරියෙහි පමණක් කරන සංගීතය
3. Aes. ශාලිකා සංගීතය
chamber of commerce
1. n. වාණිජ මණ්ඩලය
2. Eco. වාණිජ්ය මණ්ඩලය
3. n. වෙළඳ මණ්ඩලය
chamber-pot
chambered
Sur. කුටීර
chamberlain
1. n. කංචුකී
2. n. දුග්ගන්නා රාළ
3. n. මාළිගාවේ ආවතේවකරු
chambermaid
1. n. ගෘහ සේවිකාව
2. n. නිදන කාමර පිරිසිදු කරන්නී
chambers
chameleon
chamfer
1. Civ. කඩදාරය
2. n. පට්ටම
3. n. මේසයක හැඩ අග
4. රාමු මුලු කැපීම
5. n. සුවාය
6. n. හුලඟ
7. හුලහ
chamfering
1. Civ. කඩදාර ගෑම
2. සුවාය ගෑම
3. n. හුලස් ගෑම
4. Art. හුලස්ගෑම
chamois
1. n. එළුවන්වැනි මුව වර්ගයක්
2. n. කඳුකර මුව ජාතියක්