බොහොඬා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පරිසරයට ගැළපෙන සේ පැහැය වෙනස් කර ගත හැකි, උරග ගණයට අයත් කුඩා සතෙක්; කටුස්සා ; කාකණ්ටකයා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කටුස්සා/ අහංකාර තැනැත්තා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. chameleon