අභියෝගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. භාවිතය; නිරන්තර අභ්‍යාසය; යත්නය; උත්සාහය.
2. නා. චෝදනාව; දෝෂාරෝපණය. අයිතිවාසිකම් කීම.
4. නා. තරගයට හෝ සටනට කැඳවීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. තරගයට හෝ සටනට කැඳවීම/ නිරන්තර අභ්‍යාසය (පා. සං. අභියොග)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. challenge
2. n. demand