ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 434

chaining

1. දම්වැලෙන් බැඳීම
2. Sur. දම්වැලෙන් මැනීම
3. Sta. දාමකරණය
4. Civ. දිග වැනීම
5. මැඩපැවැත්වීම

chainman

1. Sur. දම්වැල් කාරයා
2. දම්වැල්කරු

chainsaw

දම්වැල් කියත

chair

1. Civ. අසුන
2. n. ආසනය
3. v. කරහිඳුවා ගෙන යනවා
4. vt. පදවියට පත් කරනවා
5. n. පළඟ
6. n. පීඨය
7. n. පුටුව
8. n. මහාචාර්ය පදවිය
9. n. මුලසන
10. v. මුලසුන දරනවා
11. n. මූලාසනය
12. n. විශ්වවිද්‍යාලයක මහාචාර්ය පදවිය
13. n. සභාපති ධූරය

chairman

1. n. මුල්පුටුව
2. Law. මූලාසනධාරියා
3. st. සබාපති
4. n. සභාපති

chairperson

n. සභාපති හෝ සභාපතිනිය

chairwoman

n. සභාපතිනි

chaise

n. කුඩා අශ්වරථය

chaise longue

n. හාන්සි පුටුව

chaise-longue

1. දික්සඟලා පුටුව
2. සනීප පුටුව
3. හාන්සි පුටුව

chakra

මිනිස් සිරුරේ නිල මණ්ඩලය

chalaza

1. Bot. කලාසය
2. බිජාධාරකය
3. n. බීජාධාරකය

chalazal

1. Bot. කලාසීය
2. බිජාධාරක
3. Bot. බීජාධාරක

chalazogamic

1. බිජාධාරප්‍රවිෂ්ට (ශාක)
2. Bot. බීජාධාරප්‍රවිෂ්ට ශාක

chalazogamy

බිජාධාරප්‍රවේශය

chalcedony

1. Che. කැල්සිඩනී
2. කැල්සිඩොනි
3. n. පළිඟු වැනි ගල් වර්ගයක්

chalcocite

Che. කැල්කොසයිට්

chalcogens

කැල්කොජෙන්ස්

chalcolite

Che. කැල්කොලයිට්

chalcolithic

1. කැල්කොලිතික
2. Soc. කැල්කෝශිලා

chalcopyrite

Che. කැල්කොපයිරයිට්

chalet

1. n. කඳුමත පිහිටි ගෙපැල
2. n. ගිරි ගෘහය
3. n. ගිරිගෘහය
4. n. පැල
5. n. ලීයෙන් තැනූ කුටිය
6. n. ලීයෙන් තැනූ වැසිකිළිය

chalice

1. n. කුසලාන
2. n. ගුරුලේත්තුව
3. n. පාත්‍රය

chalk

1. n. රටහුණු
2. vt. රටහුණු ගානවා
3. vt. රටහුණුවලින් ලකුණු කරනවා
4. Med. රටහුනු
5. st. හුනු