සභාපති
sabhāpati
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. සභාවෙහි මුලසුන දරන පුද්ගලයා.
2. සංස්ථා, සමාගම් ආදියෙහි ප්රධානයා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සභාවක මුලසුන දරන්නා
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. සභාවේ අධිපතියා, සභානායකයා. (පි. 502)
sabhāpati
1. නා.ප්ර. සභාවෙහි මුලසුන දරන පුද්ගලයා.
2. සංස්ථා, සමාගම් ආදියෙහි ප්රධානයා.
නා. සභාවක මුලසුන දරන්නා
පු. සභාවේ අධිපතියා, සභානායකයා. (පි. 502)