මූලාසනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
[මූල + ආසනය]
නා. සභාවෙක මුල් ආසනය ; සමූහයක් අතර ප්රධාන තැන ; සභාව මෙහෙයවන තැන ; සභාව මෙහෙයවන තැනැත්තාගේ අසුන ; මුලසුන.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. chair