පාත්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බඳුන ; භාජනය ; තලිය ;තැටිය.
2. බුදු, පසේ බුදු, රහත්, සංඝ උත්තමයන් ආහාර වළඳින ගෝලාකාර හැඩයෙන් යුත් භාජනය.
3. මිනුම් ප්‍රමාණයක් ; පලම් හැට හතරක බර ප්‍රමාණය.
4. බේසම ; ද්‍රව පිරවූ භාජනය. .

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. basin
2. bath
3. n. bowl
4. n. chalice