පාත්රයා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. යමක් ලබන්නට හෝ විඳින්නට සුදුසු තැනැත්තා ; යෝග්ය පුද්ගලයා.
2. නාට්යයක හෝ ගද්ය පද්ය කාව්යාදියෙහි එන එක් එක් චරිතය.