ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 433

chaddar

n. කදාර් රෙදි

chaeta

n. දැඩි කෙන්ද

chaetognatha

කීටොග්නතා

chaetopod

කීටොපොඩාවා

chaetopoda

කීටොපොඩා

chaetopterid

කීටොප්ටෙරිඩාවා

chafe

1. v. අතුල්ලනවා
2. vti. ඇවිස්සෙනවා
3. vti. ඉලීමෙන් රත් කරනවා
4. v. උලනවා
5. v. කිපෙනවා
6. v. කෝප වෙනවා
7. vti. ගෙවෙනවා
8. vti. තරහ අවුස්සනවා
9. n. සම තුවාල වීම
10. vti. සූරනවා

chafed

සීරුණු

chafer

1. ලොකු කුරුමිණි වර්ගයක්
2. n. ලොකු කුරුමිණියෙක්

chaff

1. vt. කවටකමින් සෙල්ලම් කරනවා
2. n. කාටුව
3. n. කැබලි කළ පිදුරු
4. n. දහයියා
5. n. බුස
6. n. බොල්පොතු
7. n. වටිනාකමක් නැති දේ
8. v. සමච්චල් කරනවා

chaffer

1. vi. අඩු මිලට ඉල්ලනවා
2. v. අඩුමිළට ඉල්ලනවා
3. v. කේවෙල් කරනවා

chaffinch

n. බට්ටිච්චා

chaffy

Bot. දහයියා වැනි

chagoma

චාගෝමාව

chagrin

1. n. අප්‍රසාදය
2. n. උරණ බව
3. n. කෝපය
4. n. තරහ
5. n. දොම්නස
6. n. භෙලෙත්තාඩුව
7. හෙලෙත්තාඩුව

chaim

n. දාමය

chain

1. n. ඇකිල්ල
2. vt. ඈඳනවා
3. Civ. ඉංනේරු දම්වැල
4. n. දම
5. n. දම්වැල
6. v. දම්වැලෙන් බඳිනවා
7. n. දාමය
8. n. පරම්පරාව
9. n. පෙළ
10. n. බන්ධනය
11. vt. බඳිනවා
12. n. මාලාව
13. vt. යාකරනවා
14. Law. වැල
15. st. සංඛලා
16. n. හැකිල්ල
17. st. හැකිලි

chain gang

n. දම්වැලෙන් බැඳි සිරකරු වැඩ කණ්ඩායම

chain mail

n. සන්නද්ධය

chain printer

Acc. දාම මුද්‍රකය

chain reaction

Che. දාම ප්‍රතික්‍රියාව

chain saw

Civ. දම්වැල් කියත

chain stitch

n. දම්වැල් මැස්ම

chainage

1. Civ. දම්වැල් ගණන
2. Sur. දම්වැල් ප්‍රමාණය