ඇකිල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දම්වැල; අතේ දමන මාංචුව; හැකිල්ල.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. chain
2. n. shackle