සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 585
ඇකිල්ල
ඇකිලි ලන්නා
Civ. shackler
ඇකිලීම
Art. shrinkage
ඇකිලීස් කණ්ඩරාව
Med. achilles tendon
ඇකිළිය හැකි
adj. collapsible
ඇකිළිය හැකි ආසනය
1. n. camp chair
2. camp-chair
ඇකිළිය හැකි බව
ඇකිළියහැකි
1. a. collapsable
2. a. collapsible
3. a. contractile
ඇකිළී රැළි වැටෙනවා
vt. shrivel
ඇකිළීම
1. n. contraction
2. n. cringing
3. n. shrinkage
ඇකිළීමට සලසනවා
vti. shrink
ඇකිළුම
ඇකිළුම් වාසිය
ඇකිළෙන
1. adj. collapsible
2. a. demure
ඇකිළෙනවා
1. v. collapse
2. v. contract
3. vt. flinch
4. vti. narrow
5. vti. roll
6. vti. shrink
7. vti. warp
ඇකුළුණු
a. shrunken
ඇකුළුණු ප්රමාණය
n. shrinkage
ඇකුළුම් වාසිය
ඇකේෂියා නම් ගස් විශේෂයක්
n. acacia
ඇකේෂියා මැලියම්
Med. gum acacia
ඇකෝනිටේස්
ඇගනිස්තානයේ රජ
ඇගයීම
1. Acc. appreciation
2. Mng. evaluation
3. Acc. measurement
4. Sta. valuation
ඇගයීම්
Acc. evaluation