දම්වැල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (සාමාන්‍යයෙන් ලෝහයෙන්) පුරුක්වලින් යුත් හොඳින් නැමෙන සුලු; දාමය.
2. නා. යාර විසි දෙකක මැනුම් ඒකකය.
3. නා. ඉණෙහි බඳින හවඩිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පුරුක් එකිනෙක අමුණා තැනූ ශක්තිමත් දාමය; හැකිල්ල

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. chain