ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 432
cessation
1. n. අවසන් වීම
2. n. අවසානය
3. n. තොරතෝංචිය
4. තොරතෝංවය
5. n. නැවතීම
6. n. නිරුඬ්ය
7. n. නිරුද්ධිය
8. නිරුය
9. n. නිරෝධ
10. n. නිරෝධය
11. Law. නිවාරය
12. n. වැළකීම
13. n. විරතිය
14. n. විරාමය
15. විරාමය / සමාප්තිය / නිමාව / මඳීම
cesser
1. n. අවසානය
2. Law. උත්ත්යාගියා
3. වගකීමක අවසානය
cession
1. n. අත්හැර දැමීම
2. Law. උත්ත්යජනය
3. n. දීම
4. n. පවරා දීම
5. n. පාවාදීම
6. n. යටත් වීම
7. රටකින් කොටසක් මව් රටින් වෙන්වීම
cessionary
1. Law. උත්ත්යාගලාභියා
2. නීතිය
3. පැවරුම
4. n. පැවරුම්ලාභියා
5. පැවැරුම්ලාභියා
cesspit
1. n. උසුරු වළ
2. Civ. ගවර වළ
3. n. ගවරවළ
4. n. වැසිකිළි වළ
cesspool
1. n. උසුරු වළ
2. Civ. ගවර වළ
3. n. ගවරවළ
4. n. වැසිකිළි වළ
cestoda
cestodaria
cestode
cestodes
Med. සෙස්ටෝඩ්
cestoidea
cetacea
cetacean
cetane
ceteris paribus
1. Law. අනෙක් කරුණු සම වන භෙයින්
2. Eco. සෙසු දෙය සම වූ විට
cetrimide
Med. සෙට්රිමයිඩ්
ceylon
1. st. ලංකා
2. n. ලංකාව
3. n. සිංහල
4. n. සිංහලද්වීපය
ceylonese
cfc
cha-cha
chablis
chaco
Geo. චාකෝ
chaconne
chadar
n. කදාර් රෙදි