ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 431

certificate of incorporation

1. Law. සංස්ථාගත කිරීම් සහතිකය
2. Acc. සංස්ථාගත සහතිකය
3. Acc. සංස්ථාපන සහතිකය
4. Eco. සස්ථාපන සහතිකය

certificated

adj. සහතික පත්‍ර ලත්

certification

1. Oth. ප්‍රමාණනය
2. n. සහතික කිරීම

certified

1. Acc. සහතික කරන ලදී
2. Acc. සහතික කල
3. adj. සහතික කළ
4. Acc. සහතිකයි

certified cheque

1. Acc. සහතික කල චෙක්පත
2. Law. සහතික කළ චෙක්පත

certifier

1. සහතික කරන්නා
2. st. සහතිකකරු

certify

v. සහතික කරනවා

certiorari

ඉහළ උසාවියක ආඥාව

certitude

1. n. නිශ්චිත භාවය
2. n. නිශ්චිතතාව
3. Aes. නිශ්චිතභාවය
4. නිශ්වත භාවය
5. නිශ්වතතාව
6. නිශ්වතභාවය
7. n. නිසැක බව

cerulean

a. අහසෙහි මෙන් නීලවර්ණ

cerumen

1. n. කන්කලාඳුරු
2. n. කන්කැදුරු
3. Che. කනාඳුරු
4. n. කනේ ඉටි
5. n. කර්ණමල
6. Med. කලාදුරු
7. n. කලාඳුරු

ceruse

සුදු ඊයම්

cerussite

Che. සෙරුසයිට්

cervantite

වාන්ටයිට්

cervical

1. adj. ගර්භාෂ ග්‍රීවා
2. Psy. ග්‍රීවා
3. ග්‍රෛවී
4. ග්‍රෛවීය
5. a. ගැබ්ගෙල පිළිබඳ
6. Med. ගෙරෙවී
7. Psy. ගෙරෙවීය
8. adj. ගෙල පිළිබඳ
9. a. ගෙල වැනි හැඩයක් ඇති

cervical plexus

Med. ගෙරෙවී ප්‍රතානය

cervical vertebra

Med. ග‍රෙවී කශේරුකාව

cervix

1. n. ගර්භාෂයේ ග්‍රීවය
2. n. ග්‍රීවය
3. n. ගැබ්ගෙල
4. n. බෙල්ල

cesarian

adj. ප්‍රසූතිශල්‍යකර්ම

cesium

Che. සීසියම්

cesium(caesium)

සීසියම්

cespitose

Bot. සදල

cespitulose

Bot. සදල

cess

1. n. තීරුව
2. n. බද්ද
3. සෙස් බද්ද
4. Sta. සෙස් බද්ධ