ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 430
cerecloth
cerement
1. n. මිනී ඔතන ඉටි රෙදි
2. n. මිනීවෙළන ඉටිරෙදි
ceremonial
1. Soc. උත්සව
2. Soc. උත්සවාකාර
3. Soc. උත්සවීය
4. කෞතුක
5. n. චාරිත්ර විධිය
6. n. චාරිත්රක්රමය
7. n. චාරිත්රවිධිය
8. n. චාරිත්රානුකූල
9. n. දැකුම
10. n. දැකුම්
11. මංගල
12. n. මංගල්යය
13. a. විධිවත්
14. n. සම්මාන
15. n. සම්මානය
ceremonial dance
1. n. තොයිලය
2. n. ශාන්තිකර්මය
ceremonialism
ceremonially
ceremonious
1. a. ආචාර සමාචාරයෙහි යෙදුණු
2. a. කලබල සහිත
3. a. පිළිවෙතෙහි ඇලුණු
4. a. විධිවත්
ceremony
1. n. ආගම
2. n. උත්සවය
3. n. චාරිත්ර විධිය
4. n. චාරිත්රවිධිය
5. n. නියම පිළිවෙත
6. n. නියම පිළිවෙළ
7. n. පූජාවිධිය
8. Law. මංගලවිධිය
9. n. මංගල්යය
10. Aes. මඟුල
11. n. මහ
12. n. ව්යවහාර ක්රමය
13. st. සණ
14. t. සාද
15. Law. සිරිත්කරය
cereous
ceria
1. සීරියම් ඩයොක්සයිඩ්
2. Che. සීරියා
ceriferous
1. Bot. ඉටි දරන
2. ඉටි නිපදුවන
cerin
Bot. සෙරීන්
cerine
cerise
n. ලා රතු පාට
cerium
1. n. ලෝහමය මූලද්රව්යයක්
2. Che. සීරියම්
cermet
cernuous
Bot. අධෝමුඛ
cerography
1. ඉටි කැටයම් ක්රමය
2. Aes. ඉටියම
ceroplastic
certain
1. pron. ඇතැමෙක්
2. n. එක
3. a. එකමත්
4. pron. එක්තරා
5. a. ඒකාන්ත
6. a. කිසි
7. a. කිසියම්
8. a. නියත
9. a. නියම
10. adj. නිශ්චිත
11. නිශ්වත
12. a. නිසැක
13. a. පෙළක්
14. pron. යම්
15. a. සමහර
16. a. ස්ථීර
certainly
1. adv. එකත් එකට
2. adv. ඒකාන්තයෙන්
3. ind. කලි
4. adv. නිසැකයෙන් ම
certainty
1. n. නිච්චිය
2. නිච්වය
3. n. නිණව්ව
4. Law. නියතත්වය
5. Log. නියතතාව
6. Law. නියතභාවය
7. නිශ්චයාලංකාරය
8. නිශ්චිත භාවය
9. n. නිශ්චිතත්වය
10. නිශ්චිතතාව
11. නිශ්චිතඵලය
12. නිශ්වතත්වය
13. n. නිසැක වූ දේ
14. n. ස්ථිරභාවය
certifiable
adj. සහතික කළ හැකි
certificate
1. n. සහතික පත්රය
2. n. සහතිකය