යම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. යාමය ; සිංහල පැය දහයක් (පැරණි සිංහල ක්‍රමයට රාත්‍රියට යාම තුනක් හෙවත් තිස් පැයක් ඇති බව සැලකේ.)
2. සදිව්‍ය ලෝක වලින් එකක් වන යාම දිව්‍ය ලෝකය.
සර්ව. කවර ; කිසි ; ඇතැම් ; බොහෝවිට ; අනියමාර්ථ ‘එක්’ ‘අක්’ ප්‍රත්‍යය සමග යෙදේ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. any
2. pron. certain
3. pron. some