සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3513
යමහල
n. volcano
යමහල්
Phy. volcanic
යමහල් කන්ද (ප්රංශය)
යමහල් කලලය
යමහල් කැට
Geo. agglomerate
යමහල් පාෂාණ
Geo. volcanic rock
යමහල් පිපිරීමෙන් විසි වන පාෂාණ කැබලි
යමහල් මැටි
යමහල් මුඛය
Geo. volcanic crater
යමහල් විවරය
යමහල් සහිත බව
1. vulcanicity
2. vulcanism
යමහල්කලල ගැල්ම
යමහල්කැටය
n. agglomerate
යම්
යම් කලෙක
adv. sometime
යම් කාරියක පෙරමුණ
n. firing line
යම් කාරියක් තියුණු කරනවා
vti. escalate
යම් කිසිවකට තට්ටු කිරීමෙන් මළවුන් සමඟ කතා කිරීම
1. spirit-rapping
2. n. spirit rapping
යම් කිසිවකින් උපන්
a. derivative
යම් කෙනෙක්ද ඒ
pron. who
යම් කෙනෙකුට පවරනවා
vt. relegate
යම් තත්ත්වයකට පමුණුවනවා
vt. render
යම් තැනක ගැවසෙනවා
යම් තැනක ද බීතන
conj. where