යමහල් මුඛය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. ගිනිකඳු විදාරණයේ දී මැග්මා ආදිය නිකුත් වන විවරය ; ගිනිකඳු විවරය ; යමහල් මුව.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Geo. volcanic crater