යමහල් විදාරණයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. ගිනි කන්දක් මහ හඬින් පිපිරී විවර ව ලාවා ආදී ද්රව්ය එයින් පිටතට ගලායාම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1288 ← යමහල් මුඛය යමහල් විල →