යමහල් විල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. යමහල් විවරය හෙවත් මුඛය තුළ කල්යාමේදී ජලය රැඳී සිටීම නිසා සෑදෙන විල.