යමහල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගිනිකන්ද ; අග්නිභූධරය.
2. සල්ගස් දෙක ; යමක ශාල ; බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ උද්‍යානය හා එහි වූ සල් ගස් දෙක.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. නා. ගිනිකන්ද 2. සල් ගස් දෙක/ බුද්ධ පරිනිර්වාණය සිදු වූ උද්‍යානය (පා. යමකසාල)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. volcano