යමහල් පාෂාණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ගිනිකඳු විදාරණයේ දී නිකුත් වන මැග්මා හෙවත් ලෝදිය සිසිල්වීමෙන් සෑදෙන ඝන පාෂාණ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Geo. volcanic rock