යමහල් නිධිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ගිනිකඳු ඇති ප්‍රදේශවල ඒවා විදාරණයේ දී එයින් විසිරී තැන්පත් ව පසු කල්හි ගොඩබිම සේදීයාම නිසා මහාද්වීපික තටකයෙහි සහ එහි බෑවුම්වල තැන්පත් වී ඇති අවසාදිත පාෂාණ ස්තරය.