මඟුල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. යහපත් කටයුත්ත ; උතුම් ක්‍රියාව.
2. විවාහ මංගල්‍යය.
4. උත්සවය ; ශුභ අවස්ථාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ශුභ ක්‍රියාව/ විවාහ මංගල්‍යය (පා. සං. මඞ්ගල)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Aes. ceremony