සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3193

මඟහැරයාම

1. Soc. bypass
2. n. elusion

මඟහැරලුවෙක්

n. cinderella

මඟහැරිය හැකි

adj. avoidable

මඟහැරීම

1. Soc. avoidance
2. Law. circumvent
3. n. jink
4. n. parry
5. n. skip
6. skipping

මඟහැරීමේ ක්‍රියාව

Law. evasive action

මඟින්

1. adv. by
2. prep. per
3. prep. through

මඟියා

1. Eco. commuter
2. n. passenger
3. n. traveller
4. n. wayfarer

මඟියාගේ මාර්ගෝපකරණ

n. luggage

මඟී නැව

Law. passenger ship

මඟී පාලම

n. pier

මඟීන් පටවාගන්නවා

vt. pick up

මඟීන්ට නැවතීමට කාමරය

n. waiting room

මඟුල

Aes. ceremony

මඟුල්

1. a. auspicious
2. a. noble
3. a. royal
4. n. wedding

මඟුල් ඔරුව

n. barge

මඟුල් කපුවා

1. n. broker
2. n. go-between
3. Soc. marriage broker
4. match-maker

මඟුල් ජෝඩුව

n. match

මඟුල් මුද්ද

n. wedding ring

මච්ජරිය

n. miser

මජර

a. gluttonous

මජරයා

n. miser

මජල

disc

මජලගත කරනවා

empanel

මජ්ජන ශාලාව

ablution-hall