උන්නමනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. උඩු අතට නැමීම; උඩට නැඟීම.
2. (පාරිභා.) නා. කාමාශා වැනි මූලික චිත්තවේගය සඳහා යොදන මානසික බලය ශ්රේෂ්ඨ දේ කිරීම සඳහා යෙදවීම; ශ්රේෂ්ඨ කිරීම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Aes. channelling
1. නා. උඩු අතට නැමීම; උඩට නැඟීම.
2. (පාරිභා.) නා. කාමාශා වැනි මූලික චිත්තවේගය සඳහා යොදන මානසික බලය ශ්රේෂ්ඨ දේ කිරීම සඳහා යෙදවීම; ශ්රේෂ්ඨ කිරීම.
Aes. channelling