සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 807

උන්ත කැටයම

bas-relief

උන්ත කැටයම්

bas-reliefs

උන්දම

n. camber

උන්නත

1. a. concave
2. a. elevated
3. a. lofty
4. a. prominent
5. Aes. relief

උන්නත කැටයම

1. relief
2. n. bas relief

උන්නත කැටයම්

bas-relief

උන්නත ගල්තලා සහිත මුඩුබිම්

scabland

උන්නත දිගංශමානය

Phy. altazimuth

උන්නත මුද්‍රණය

Aes. relief printing

උන්නත රූප

Psy. anaglyph

උන්නත ලෝකුරු කැටයම්

repousse

උන්නත සභා නිකාය

n. high church

උන්නතය

1. elevation
2. Psy. relief
3. relievo
4. Aes. rilievo

උන්නතරූපේක්ෂය

Psy. anaglyphoscope

උන්නතාංශය

1. n. altitude
2. n. elevation

උන්නතාංශය (අංශක වශයෙන්)

altitude

උන්නති සහායකයෝ

mentors

උන්නතිකාමය

Soc. ambition

උන්නතිය

1. n. advancement
2. Psy. ascendance
3. n. elevation
4. n. improvement
5. n. progress
6. Sta. revival
7. Bot. survival

උන්නතෝදර

a. convex

උන්නතෝදරතාව

n. convexity

උන්නමනය

Aes. channelling

උන්නීතිඥනය කරනවා

Law. disbar

උන්මග්න ශාක

emergents