උන්නතාංශය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මුහුදු මට්ටමෙන් උස; මුහුදු මට්ටමේ සිට උස ප්‍රමාණය.
2. නා. නක්ෂත්‍ර ක්ෂිතිජය පිහිටි තලයේ සිට ඉහළට මනිනු ලබන කෝණික දුර.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මුහුදු මට්ටමේ සිට ඇති උස ප්‍රමාණය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. altitude
2. n. elevation