සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1747
තමන්ට භාර යමකින් නිදහස් වෙනවා
vt. dispose of
තමන්ට වුවමනා දේ පමණක් තෝරා ගන්නවා
vt. garble
තමන්ටම දොස් කියාගැනීම
තමන්ම
1. pron. themselves
2. Acc. in person
තමන්ම පිළිබඳ වූ
a. intimate
තමන්ම බෙදා ගෙන කන භෝජනාගාරය
n. cafeteria
තමන්ම බෙදාගෙන කන භෝජනාගාරය
n. cafeteria
තමය
Phy. therm
තමයන
Che. thermionic
තමයන කපාටය
Phy. thermionic valve
තමයන විද්යාව
Phy. thermionics
තමයනය
Phy. thermion
තමස
n. darkness
තමස් අන්ධතාව
1. night-blindness
2. Psy. moon blindness
3. Med. night blindness
4. moon-blindness
තමස් භීතිකාව
Psy. nyctophobia
තමස් භීරුකතාව
1. Psy. night terror
2. night-terror
තමස්ක
තම්පලා
n. amaranth
තම්බන තැටිය
n. casserole
තම්බන ලද
a. roasted
තම්බනවා
තම්බාපු
තම්බි
n. moor
තම්බෝරුව
Phy. trombone