සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1748
තම්යර්ථ වාචී
තමා
තමා ගැන උවමනාවට වඩා සිතීමෙන් ඇතිවන සබකෝලය
තමා ගැන පමණක් සලකන පුද්ගලයා
n. arriviste
තමා ගැනම පමණක් සලකන
තමා පිළිබඳ තමාගේම හැඟීම
n. self-esteem
තමා වඩා බලවත්වීමේ ක්රියාවලිය
තමා විසින් ම පත් කරගන්නා ලද
තමා විසින්ම
prefix. auto
තමා විසින්ම ඉගෙන ගත්
තමා විසින්ම ඉගෙනගත්
තමා වෙත භාරගන්නවා
vt. assume
තමා වෙතට ආපසු එනවා
v. boomerang
තමා සතු දේ සියල්ල මල්ලක ගෙන යන්නා
තමා සමීපයෙහි වෙඩි පිපිරීමෙන් ඇති වන සිහිවිකල ගතිය
1. shell-shock
2. n. shell shock
තමාගේ නොවන
තමාගේ ප්රදේශයෙන් පිට තමා අමුත්තෙකු වන තැනක මැතිවරණයට ඉදිරිපත් වන දේශපාලයා
තමාගේ ප්රයෝජනය පිණිස යම් යම් දේ ඇහිඳගන්නවා
vt. scrounge
තමාගේ ප්රයෝජනයම සලකන
a. selfish
තමාගේ ම වූ
a. peculiar
තමාගේ යහපත්කම ගැන නුවුවමනා සේ සිතන
තමාගේ ලොකුකම් දක්වන
a. patronizing
තමාගේ වාසිය සොයන
a. calculating
තමාගේ වාසියට යමක් හසුරුවා ගන්නවා
vt. gerrymander