සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1749

තමාගේ විශ්වාසය පළකර සිටිනවා

witness-stand

තමාගේ විශ්වාසය පළකර සිටීම

1. n. witness stand
2. witness-stand

තමාගේම සම්පත් කුසලතා මත විශ්වාසය තබා කටයුතු කිරීම

n. self-reliance

තමාට දක්වන සැලකිල්ල

n. self-regard

තමාම

1. pron. himself
2. adv. personally
3. adv. in person

තමාම දන්න

a. self-aware

තමාම පනවාගත්

a. self-imposed

තමාෂා නාට්‍යය

Aes. tamasha

තමාෂාව

Aes. tamasha

තමිස්ටරය

Phy. thermistor

තමුන්නාන්සේ

n. you

තමුසෙ

thyself

තමො භීතිකාව

achluophobia

තමෝරේඛ

Che. scotographic

තමෝරේඛන

Che. scotography

තමෝරේඛය

1. Che. scotograph
2. Che. skiagraph

තඹ

n. copper

තඹ ආලේප කිරීම

coppering

තඹ ආලේපය

n. coppering

තඹ උත්කීරකය

burin

තඹ තහඩුව

copper-plate

තඹ පයරයිටිස්

Civ. copper pyrites

තඹ පයරයිටීස්

Che. copper pyrites

තඹ පිත්තල ආදියෙහි සෑදෙන මලකඩ

n. verdigris