සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1746

තම ලිපිනය ලියූ

a. self-addressed

තමතම

pron. each

තමතමන් බෙදා ගත යුතු කෑම

n. buffet

තමතමා

pron. each

තමන් ඇතිකරගත් දියුණුව

self-development

තමන් ඉගෙනීම ලත් ශාස්ත්‍ර ශාලාව

n. alma mater

තමන් ඉස්මතු නොවූ නොවන

a. unobtrusive

තමන් පාවිච්චි කරනවා

vti. drug

තමන් ම

1. themselves
2. Law. in person

තමන් ම ඇති කර ගත් දියුණුව

self-development

තමන් විසින් අඳින ලද තමන්ගේ චිත්‍රය

n. self-portrait

තමන් විසින් ලියන ලද

1. a. autobiographic
2. a. autobiographical

තමන් සතු යමකින් නිදහස් වෙනවා

vt. dispose of

තමන් සිටින පැත්තට අනෙක් පැත්ත

n. offside

තමන්ගේ ඇතුළු හද පිරික්සා බැලීම

n. soul-searching

තමන්ගේ ඇතුළු හද විමසීම

n. soul-searching

තමන්ගේ ඇඳුම් කැඩුම්

n. clobber

තමන්ගේ පෙනීමෙන් අඟවනවා

vti. look

තමන්ගේ ම වාසිය වින්දනය සඳහා ම පමණක් කෙරෙන කාරිය

n. ego trip

තමන්ගේ රක්ෂාවේ වගතුග කථාකරනවා

vt. talk shop

තමන්ගේ වියදම් තමන් ගෙවීම

n. dutch treat

තමන්ට අයිති නැති

a. alien

තමන්ට අවශ්‍ය ආහාර සපයාගන්නා

a. self-centered

තමන්ට නොලැබිය හැකි දේ ගැන අගුණ කීම

idiom. sour grapes