සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1745

තප්පරායන

Log. autotelic

තප්පුලනවා

1. v. bellow
2. v. blow
3. vi. low
4. v. spout

තපින මෝරා

n. basking shark

තපෝත්සර්සජනය

Che. recalescence

තපෝවනය

1. n. hermitage
2. penance-grove

තබනය

Civ. keep

තබනවා

1. v. affix
2. vti. keep
3. vt. lay
4. v. leave
5. v. mark
6. vti. perch
7. vt. place
8. vt. put
9. vti. repose
10. vti. set
11. vti. stand

තබ්ලාව

n. tabla

තබා ගන්නවා

Law. retain

තබා ගැනීමට බාර දුන්

deposited

තබා යනවා

1. vt. leave
2. vt. leave behind

තබාගන්නට බැරි වෙනවා

vti. lose

තබාගන්නවා

vti. keep

තබාගැනීම

n. stowage

තබුව

Law. stamp

තබුවිදුව

Law. typography

තම

1. n. darkness
2. a. own

තම ආශාවන් සන්තර්පණය කිරිමෙහි යෙදුණ

a. self-indulgent

තම ඇඳුම් පැළඳුම් කථා බහ ආදිය ගැන මහත් සැලකිල්

n. primness

තම ඉඟිය

n. autosuggestion

තම කුලයේ අය සමග පමණක් විවාහ වන

a. endogamous

තම කුලයේ අය සමග පමණක් විවාහ වීම

n. endogamy

තම ජාතියේ මස් කන්නා

n. cannibal

තම ජාතියේ මස් කෑම

n. cannibalism