ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 330
bradytely
1. මන්දවේග පරිණාමය
2. විලම්බතාව
brae
brag
1. vti. පාරට්ටු කරගන්නවා
2. v. පුරසාරම් දොඩනවා
braggadocio
1. n. පාරට්ටු කරගන්නා
2. n. හිස් පාරට්ටුව
braggart
1. n. පුරසාරම් කියන්නා
2. n. පුරසාරම්කාරයා
3. n. පුරාජේරුකාරයා
bragging
1. n. පුරසාරම් දෙඩවීම
2. a. පුරසාරම් දොඩන
brahma
1. n. ප්රජාපති
2. n. බඹා
3. n. බ්රහ්මයා
4. n. මහා බ්රහ්මයා
5. n. හින්දු දර්ශනයේ එන මැවුම් කරුවා
brahman
n. බ්රාහ්මණයා
brahmanism
1. Log. බමුණු දහම
2. Log. බ්රාහ්මණ ධර්මය
brahmin
1. n. ගුරුහාමි
2. n. දද
3. n. ද්විජ
4. n. දිජ
5. n. බමුණා
6. n. බඹ
7. n. බ්රාහ්මණ
8. n. බ්රාහ්මණයා
braid
1. n. ගෙත්තම් පටිය
2. n. ගෙත්තම් මැහුම
3. n. ගෙතූ කෙස්වැටිය
4. v. ගොතනවා
5. vt. ගොතා බඳිනවා
6. vt. පටි අල්ලා මහනවා
7. n. බීඩින් ඇල්ලීම
8. vt. බ්රේල් අකුරු
9. v. වැටියෙන් සරසනවා
10. n. වෙණිය
11. හැඩ පටිය
12. Art. හැඩපටි
13. n. හැඩපටිය
braiding
1. n. ගෙතීම
2. Ele. ගෙතුම
3. හැඩපටි ඇල්ලීම
4. n. හැඩපලු වැටීම
braille
1. බ්රේල්
2. Oth.Psy. බ්රේල්
3. n. බ්රේල් අකුරු
4. n. මතු කළ තිත් යෙදූ ලිපික්රමය
brain
1. n. ඉස්මොළ
2. n. නුවණ
3. n. බුද්ධිය
4. n. මස්තිෂ්කය
5. n. මොලය
6. vt. මොලය පොඩි කරනවා
7. n. මොළය
brain death
Soc. මොළ මියනය
brain disease
Soc. මොළයේ රෝගය
brain drain
Eco. බුඩිමතුන් රට හැර යාම
brain stem
Psy. මොළ මුල
brain surgery
1. Soc. මොළ ශල්යය
2. Med. මොළය පිළිබඳ ශල්යය
brain wave
1. n. නව අදහස
2. n. හදිසියෙන් මතු වන වැදගත් අදහසක්
3. n. හදිසියේ මතු වන අදහස
brain-fag
1. Psy. මානසික වෙභෙස
2. n. වැඩ වැඩිකමින් මොලේ ඇතිවන වෙභෙස
brain-pan
brain-stem
Psy. මොළ මුල