ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 329

bracing

1. Civ. ඉල ලෑම
2. a. ශක්තිමත් කරනවා
3. adj. ශක්තිවර්ධක
4. adj. සනීපදායක

bracken

1. n. කැකිල්ල
2. n. කැකිල්ල වැනි වර්ගයක්

bracket

1. n. අර්ධ චන්ද්‍ර රේඛාව
2. Aes. අල්ලුව
3. vt. එක සේ සලකනවා
4. vt. එකට ගළපනවා
5. vt. එකට නම් කරනවා
6. Civ. කරවර
7. Ele. කරවරය
8. n. කරුව
9. n. කුඩා රාක්කය
10. n. කුරුපාව
11. n. ධරය
12. නා දැත්ත
13. n. බ්‍රැකෙට්ටුව
14. n. වරහන
15. st. වරහන්
16. vt. වරහන් අතරේ යොදනවා
17. v. වරහන් යොදනවා
18. n. වරහන් ලකුණ
19. v. සවි කරනවා
20. n. සවි කිරීම

bracketing

සවිකිරීම

brackets

1. අල්ලුව
2. Sur. කරවර
3. බ්‍රැකට්ටු
4. Mat. වරහන්

brackish

adj. කිවුල්

brackishness

n. කිවුල් රස

bract

1. n. නිපත්‍රය
2. n. මලේ උපමණි පත්‍රය

bracteal

Bot. නිපත්‍රාකාර

bracteate

1. Bot. නිපත්‍ර සහිත
2. Bot. නිපත්‍රී

bracteiferous

Bot. නිපත්‍රධර

bracteody

නිපත්‍රාභනය

bracteolate

Bot. නිපත්‍රික

bracteole

n. නිපත්‍රිකාව

bractlet

Bot. නිපත්‍රිකාව

brad

1. අලිස් කටු සිදුර
2. Civ. පැතිසැණය
3. n. හිස රහිත ඇණය

bradawl

1. අලිස් කටුව
2. n. අලිස්කටුව
3. නියන් තලය සහිත අලිස් කටුව
4. n. බුරුමය
5. n. විදින කටුව

bradyarthria

Psy. මන්ද පර්වනය

bradyauxesis

1. බ්‍රැඩිඔක්සසිය
2. බ්‍රුඩිඔක්සසිය
3. විෂම වර්ධනය

bradycardia

1. බ්‍රුඩිකාඩියාව
2. Med. ලැසිකන්තුව
3. Med. හදලැසිය

bradygenesis

ලඝුජනනය

bradylalia

Psy. මන්ද ලපනය

bradylogia

Psy. මන්ද භාෂ්‍යය

bradytelic

1. මන්දවේග පරිණාමය
2. මන්දවේග පරිණාමී
3. Bot. මන්ද්‍රන්තික
4. විලම්බන