වරහන
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. 1. ලේඛනයෙහි යම් පද, සංකේත ආදිය ඇතුළු කොට හෝ වෙන් කොට දැක්වීම සඳහා යොදන රවුම් හෝ කොටු හෝ ද්විත්ව සංකේතය (නිද. (), [], {} ආදී වශයෙනි).
2. යක් නැටුම්වලදී නැට්ටුවන් භාවිත කරන ඇඳුම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ලේඛනයේ දී භාවිත කරන සංකේතයක්
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. bracket